සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…
ඒක නම් ඇත්ත මල්ලී මනුස්සකම වපුරන්න ගියාම අන්තිමට අමාරුවේ වැටෙන්නේ අපි මයි..ඒත් ඉතින් කවදාවත් ඕවගෙන් පාඩම් ඉගනගෙන..නපුරු වෙන්න අපිට බැරි නිසා හැමදාමත් අපිට බයෙන් තමා ඉන්න වෙන්නෙත් නේද..?ඉස්සෙල්ල දවසකත් මට මේක කියන්න ඕනේ උනත් එදා මට cooment එකක් දාන්න බැරි උනා. ඔයා ලඟ තියන මේ මනුස්ස කමට මම ගොඩාක් ගරු කරනවා.ප.ලි. කොහෙද කියන්නකෝ ඔයාගේ මේ බැංකුව තියන්නේ.
අනුන්නට උදව් කරන්න ගියාම ලැබෙන්නෙ ඔය වගේ දේවල් තමා...නොකලොත් මනුස්සකමක් නෑ කියලා හිතන මිනිස්සුම වරැද්දක් උනාම කට ඇරලා ශාප කරන්නත් හරිම ඉක්මන්....එහෙම නේද ?
ඔව් මචං..සල්ලි එක්කනේ වැඩ. ඒ හින්දා පරිස්සමින්.දන්නවනේ නිකන් මුකුත් බෑ කියාගෙන ඇවිල්ලා ඇරලා යන්න හදන්නේ..මොකද ඔඩිට් එකෙන් ආවොත් උඹ ගස් මචෝ..ඕක නීතියට පටහැනියි.ඒක හින්දා මං කියන්නේ පොඩ්ඩක් පරිස්සමින්...එතන පෝලිමේ ඉන්න කෙනෙකුට කියපන් මේ අම්මට මේක පුරවලා දෙන්න උදව් කරන්න කියලා.මොකද පෝලිමේ ඉන්න අයට වෙන වැඩක් නැනේ කරන්න හිටගෙන ඉන්නවා ඇරෙන්න.../බිඟුවා...!
අම්මෝ උක්කුන්ට කියන්න ඕනෑ....අපේ උක්කුන්තුත් ඔහොම උදව් කරනව... කොච්චරද කියනවනම් උක්කුන් කවුන්ටරේ නැතත් බැංකු ආපු දවසට උක්කුන් හොයන් ගිහින් බලල යන අයත් ඉන්නව.......හැබැයි අපේ අයියට ඒ පැත්තෙ බැංකු එන ගොඩක් අය ආදරෙයි ඒකයි.....
මල්ලි, හොඳ වෙනව වගේම කල්පනාකාරී ත් වෙන්න..අපි ජීවත් වෙන්නෙ මේ සැබෑ ලෝකෙ...
ඔය තියන්නේ මල්ලී මොලේ බිඟු නද කියන විදියට කරන්න ආය..ඇත්තටම පෝලිමේ ඉන්න අයට වැඩක් නැහැනෙ..මොනව වෙනවද ??ඔය පෝරමයක් පුරවලා දුන්නම බැරි කෙනෙකුට.
උදවු කරා වගේ නෙවෙයි අයියෙ.... විසකරු මිනිස්සු බොහොමයි මේ සමාජෙ ඇතුලෙ.....ඒත් ඉතින් වයසක කෙනෙක් දැක්කම නම් හිත උණු වෙන එක වළක්වන්න බෑනෙ.....රස්සාවත් බේරන් මනුස්සකමුත් රැකගන්න එක නම් අමාරුයි......අයියගෙ අත්දැකීම් මේ විදිහට අපිත් එක්ක බෙදා ගන්න එක ගැන ස්තුතියි.......
ඔයා හිත හොඳ කොල්ලෙක්, වචනයට විතරක් සීමා නොවුනු.ඒත් මල්ලී...හැමදේම පරිස්සමින් කරන්න ඕන.හිත හොඳ අය, අමාරුවේ දාන්න..බලන් ඉන්න අය..වැඩියි, අද සමාජයේ.ඔය මනුස්සකම් පිරි හදවතට ... මගේ ආචාරය..!!!
ඔබේ අත්දැකීමක් තුලින් අපිව දැනුවත් කරාට බොහෝම ස්තුතියි.
සමාජෙ මිනිස්සු විවිධාකරයි... ප්‍රවේසම් වෙන්න ආයියෙ...
මෙච්චර කල් අපි දැක්කේ...සුර ලෝකෙක ජීවත්වෙන...ටයි බයි දා උජාරුවට..අපෙ හදිස්සි ගනන් නොගෙන...උගේ ලොකේ ඌ ඉන්නා...කවුන්ටරේ මහත්මයා...අදයි නොවෑ සිදුරු වුනේ..මංම හැදු ප්‍රතිරූපය...ලේ මස් ඇති, සිත් පිත් ඇති,මගේ සොයුරත් මෙතන කියා,හීනෙන් වත් නෑ හිතුවේ...
තිස්ස අයියා කියල තියන විදිහට මටත් හිතිල තියනව. වැඩි වෙලාවක් පෝලිමට වෙලා වාරෙ එනකම් ඉද්දි කේන්ති ගිය වාරවලුත් තියනව.මොන දේ උනත් උඹ වගේ අයත් ඒ අතර ඉන්න ඕනෙ කියන විස්වාසය හැමදාම මට තිබ්බා. උඹව හදුනාගන්න ලැබීම සතුටක් මචන්.
මේක නම් මාර සන්වේදී කතාවක් . . .
එකපාරටම මම හිතුවේ කහ කිරිල්ලී ගැන කියලා.ඔය කථාව නම් ඇත්ත. මනුස්සයෝ අදුරගන්න බැරි ලෝකයක්නේ මේක දැන්
මමත් කාලයක් බැන්කුවක වැඩ කරා. ඔය වගෙ වෙලවට මම නම් කිව්වේ "අපිට මේවා පුරවන්න තහනම් පුලුවන් නම් වෙන කාට හරි කියන්න කියල" කොහොමත් මම ඔහොම deposit slip පුරවනවා මගෙ officer දැක්කොත් දෙනවා බඩ කට පිරෙන්න.
හරිම කාර්ය බහුල සතියක අවසානය...නිදහසේ හුස්මක් ගන්න ඉඩ හසරක් ලැබුණේ අද තමා...හැමෝගෙම comments වලට reply කරන්න බැරි වුණේ ඒ නිසයි..අද කොහොම හරි කරනව කියල හිතාන හිටියා..මොකද අද නම් මට නිවාඩු හන්දා...ඒත්.. මගේ පුංචි කහ කිරිල්ලිට නම් අද වැඩ...වැඩ අහවර වෙලා එයා ගමේ යනවා... දවස් ගාණකට...හිතට දැනෙන්න තිබිච්ච සැහැල්ලුව කොහෙන් ගියාද කියල දන්නෙ නෑ...එක මිනිත්තුවකට හරි එයාව දැක ගන්න තිබිච්ච ආසාව හන්දම මාත් ගියා...ඒත් මට එයත් එක්ක ගත කරන්න ලැබුණෙ විනාඩි ගණනයි...ඒකත් බස් එකක් එනකල් විතරයි.. එයා බස් එකට නගින්න හදද්දි...මගෙ මුළු ලෝකේම මගෙන් වෙන් වෙල යනව වගේ දැනුණා..මටත් හිතුනෙම එක දවසක් කළා වගේ ඒ බස් එකේම එල්ලිලා ගමේ යන්න..ඒත් මගෙ හිත දෙගිඩියාවෙන් පිරිලයි තිබ්බේ...හිතේ දුක පුරෝගෙන මං එයාට wave එකක් දාලා ආපහු එන්න ආව...
@ nimanthi,බොහොමත්ම ස්තූතියි අක්කෙ සියපතට ගොඩවුනාට..ඒ වගේම ගොඩක් ස්තූතියි “මනුස්සකම“ වෙනුවෙන් ඔයා දක්වන ගෞරවයට..අපි හැමෝම ගාව මනුස්සකම තියෙනවා.. ඒත් සමහරු ඒ මනුස්සකම වෙන්දේසියෙ විකුණනවා.. ඉදිරියෙදි මොන වගේ දේවල් වෙයිද කියල නම් මං දන්නෙ නෑ.. ඒත් මගේ හිත හරියි කියල හිතන දේ කරන්න මං කොයි වෙලාවකවත් පසුබට වෙන්නෙ නම් නෑ..සමාවෙන්න අක්කේ මට දැන්ම ඒ ගැන කියන්න බෑ..
@ දිල්,ඒකනම් සහතික ඇත්ත අක්කේ.. ඒකයි මං කිව්වේ,සියල්ල හොඳින් සිදුවන තුරු හොඳය. වැරදුණු තැන කිසිවෙකුත් නැත. කියල...මගෙ අතින් පුංචි හරි වැරැද්දක් වුණා නම්....!එහෙනම් කතාව මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා..ඒ වගේ අත්දැකීම් පවා විරල නෑ...ස්තූතියි මේ ඉසව්වට ඇවිදින් ගියාට...
@ බිඟුවා,ස්තූතියි සහෝ...මාත් ඒ ගැන දන්නවා අයියා...නීතියට පටහැනි බව දැන ගෙන හිටියත් සමහර අවස්ථා එනව නීතියට දෙවැනි තැනට දාලා අපේ හදවත හරියි කියල හිතන දේ කරන්න සිද්ධ වෙන...ඔව් තරුණ පහේ අයට නම් මාත් එහෙම කියල තියෙනව...ඒත් වයසක කෙනෙකුට කටක් ඇරල එහෙම කියන්න මගේ දිව නැමෙන්නෙ නෑ..ස්තූතියි අයියෙ ඔවදනට...
@ හා පැටික්කි (MS),හා හා පුරා කියල සියපතට ගොඩවෙච්චි හා පැටික්කිව බොහොමත්ම සාදරයෙන් පිළිගන්නවා..අප්පොච්චියො.. ඔය (MS) කෑල්ල දකිනකොට...ගේට්ස් අයියගෙ අත්තල මුත්තලවමයි මතක් වෙන්නේ..ඒක නෙමෙයි හා නගෝ කවුදැයි මේ උක්කුන් කියන්නේ..?ඒ හා පැටියත් බැංකුවකද ඉන්නේ..අනේ හොඳා.. මං මතක් කෙරුවැයි කියන්නකො...ආ.. ඔය අහල පහළ තියෙන උඳුපියලිය ටිකක්.. කංකුං ටිකක් කාලා ගියාට කමක් නෑ.. සියපතේ පෙති ටික හෙම ගිලිනව නෙවෙයි ඕං..හිහ් හී...
@ චේජනා,ඒක ඇත්ත අක්කි...මං ඒ ගැන නොදන්නව නෙවෙයි..ඒත් මට මගේ හිත යමක් හරියි කියල හිතුනොත් ඒක නොකර ඉන්න බැරි ලෙඩක් තියෙනවනෙ...කොහොමත් ලොකු අක්ක කියන දේ මල්ලී අහන්න එපැයි..හරි අක්කි මං පරිස්සම් වෙන්නම්...ගොඩාක් ස්තූතියි වැඩ රාජකාරී අස්සේ සියපතට ගොඩ වෙල ගියාට..
@ nimanthi,ඒක නම් ඇත්ත තමයි අක්කෙ..ඒත් දැන් මිනිස්සු ඉස්සර වගේ නෙමෙයි..හදවතේ තෙතමනයක්, මනුස්සකමක් කියල නාමයක් ගෑවිලවත් නෑ...මං අර කිව්ව වගේ කඩදාසිය ලිපේ දාලනේ එන්නෙ..
@ විශ්මි,ඇත්ත නංගියෝ..ඒක නම් සහතික ඇත්ත..රස්සාවත් බේරගෙන මනුස්සකම රැකගන්න එක තමා අපිට තියෙන ලොකුම අභියෝගය...මන්දා පුළුවන් හැම වෙලාවකම මේ දෙක සමබර කරගන්න උත්සහ කරනවා..බැරිවුණදාට වැඩිම වුනොත් ඉතින් ගෙදර යන්න වෙයි..ගොඩාක් ස්තූතියි ඔයාටත්...
@ නිල් අහස,ස්තූතියි අයියා ඔයාටත්...ඔයත් අවංක කොල්ලෙක්නේ... ඒ අවංක කමට මගේ ආචාරයත් පිළිගන්න..ආයෙම ගොඩවෙල යන්න අමතක කරන්න එපා..
@ ගල් මල්-coral,ස්තූති කළ යුත්තෙ ඔබ නොවෙයි.. මමයි.. බොහොමත්ම ස්තූතියි ලොකු සහෝදරයා ! මේ ඉසව්වට ගොඩවුණාට...
@ මධු වීරකෝන්ට,ස්තූතියි නංගියො... ඉස්ඉස්සෙල්ලාම සියපතට ගොඩවැදුණු ඔයාවත් බොහොමත්ම සාදරයෙන් මේ ඉසව්වට පිළිගන්න මට ඉඩ දෙන්න..හැබැහින් නොදැක්කට සිතිවිල්ලකින් හරි මේ අයිය ගැන හිතපු ලෙංගතු කමට බොහොමත්ම ස්තූතියි..
@ තිස්ස දොඩන්ගොඩට,මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ තිස්ස අයියේ...අයියගේ හැම වචනයක්ම මාව තව තවත් ධෛර්යමත් කරනවා..මං වෙනුවෙන් ලියා තැබූ මේ පද පෙළට... බොහොම ස්තූතියි..අයිය ගැන මගෙ හිතේ තියෙන බැඳීම තව තවත් වැඩිවෙනව වගේ මට දැනෙනවා..
@ Raven,මචං.. අපි හැමෝම අපේ රාජකාරිය උපරිමයෙන් කරන්න උත්සාහ කරනවා..ඒත් අතරින් පතර නාහෙට නාහන එකෙක් දෙන්නෙක් ඉන්නවා, customersලා ගැන බිංඳුවක් වත් නොහිතන...ඒ අයට සමාවෙයන් මචං..ස්තූතියි.. මටත් උඹ වගේ මිත්‍රයෙක් ලැබීම ගැන තියෙන්නේ අප්‍රමාණ සතුටක්..
@ හුටපටයා,මචං.. ජීවිතේ හැම මොහොතක්ම සංවේදියි..මේ ඒ වගේ එක මොහොතක් විතරයි..තවත් සිය ගණනක් ඉතිරියි...මුල්ම වතාවට සියපතට ගොඩවුණු උඹවත් සාදරයෙන් පිළිගන්නවා...ආයෙම ඇවිත් යන්න එන්න..
@ මිස්සක,කහ කිරිල්ලිත් සැරින් සැරේ මේ සයිබර් අවකාශයේ පියාසලාවී මචං.. ඇත්ත සහෝ.. මිනිස් වෙසින් ඉන්න නොමිනිසුන් පිරුණු ලෝකෙක අපි තනිවෙල..
@ Dinesh_Silva,"අපිට මේවා පුරවන්න තහනම් පුලුවන් නම් වෙන කාට හරි කියන්න" ඔය කතාව මාත් සමහර තරුණ අයට කියල තියෙනවා මචං..ඒත් මේ වගේ වයසක මිනිස්සු ඉදිරියෙ ඒ ටික කියන්න මගේ දිව නම්මගන්න මට හරි අමාරුයි සහෝ..ගොඩාක් ස්තූතියි ඔබේ අදහසුත් අකුරු කරන්නට සුනංගු වුනාට..
හා පැටික්කි හා හා පුරා කියල ආවේ නම් එදා නෙමෙයි... කහ කිරිල්ලි එහෙමෙ කියෙව්ව comments දාන තරම් තාම දැනුමක් නැති නිසා දෑවේ නෑ.... :):)අයියට uncle ගේට්ස් එක්ක කෝන්තරයක් වත් තියේද හැබෑටම....????? :D හෝව් හෝව් වැරදි ආකල්පයක් ඇති පාටයි.... උක්කුන් කිව්වෙ මගේ අයියට... :Dඔයා හා පැටික්කි බලන්න එන හන්ද උක්කුන් ගැන දන්නව ඇති කියල හිතුන නිසයි එහෙම ලිව්වේ....මං දකින හැමදේම කන්නෑ..... ඊටත් කොහෙද සියපතක් තියා එක මල් පෙත්තක් වත් පේන තෙක් මානෙක නෑ නේ....... අයියා MS කෑවට මං අකුරු කන්නෑ.... ;D
@ හා පැටික්කි (MS),ඒකත් එහෙමද ? ආදරේ අන්ධ කරන්න තරම් දැනුමක් තිබ්බට විඳින්න තරම් දැනුමක් නැති පාටයි... හ්ම්ම්... තාම ඉතින් පැටියා කාලෙනේ... :) :) පුංචි පහේ තරහක් නම් තියෙනවා, ගේට්ස් අංකල් එක්ක... අපි වගේ දුප්පත් රටක මිනිස්සුන්ට දරාගන්න පුළුවන් මිලකට නීත්‍යානුකූල මුදුකාංග දෙන්න පුළුවන්කම තියෙද්දිත් එහෙම නොකරන හන්දා.. ඒ හන්දාම මං නම් විවෘත හා නිදහස් මුදුකාංගවලට යොමු වෙලයි ඉන්නේ.. මං මේ ලියන හැම අකුරක් ගානෙම ඒ වගේ මුදුකාංග සංවර්ධනය කරන්න ස්වෙච්ඡාවෙන්ම කැපවෙල ඉන්න අයට පින් සිදු වෙනවා... උක්කුන් ගැන මං දන්නවා නගෝ...මං එහෙම ඇහැව්වේ අබමල් රේණුවකවත් වැරදි ආකල්පයකින් නෙමේ...හා පැටික්කිගේ අයියා හා පැටියෙක් වෙන්න එපැයි... නේද ?ඇත්තටම ඒ දරුවත් බැංකුවකද වැඩ කරන්නේ...හොඳා.. හොඳා.. අප්‍රමාණ සංතෝසයි...ඔව් අප්පා සියපතක් තියා එක මලක්වත් හොයා ගන්න බැරිවුණානෙ.. :D :D
හාපෝ ඒක මගේ තහනම් වචනේ.... හී...:D ඔය හිතුනට ලිව්ව මිසක් මං ඒකට ආසම නෑ...... :( හ්ම් හ්ම් එයා බන්කුවක තමා... :):) ඒකනේ මං ඔය ෆීල්ඩ් එකට ආස නැත්තේ.... :(
@ හා පැටික්කි (MS),ඒක නම් හොඳා, හා නගෝ..දැන්ම ඕවට ඉක්මන් නොවෙන එක හොඳා...තාම ඉතින් පැටියා කාලෙනෙ.. හැබැයි ඉතින් කතා බහෙන් නම් ඒ වගක් පේන්නෙ නෑ..හොඳටම පැහිල...
you know its wonderful. Oya ithin ohoma ekak thamai karanne. Hw intelligent. Am proud to have sm one like you. i like it sooooooooooooo much. Keep it up.
ඔබේ මනුස්සකමට ගරු කරනව ඔබ වෑනි අය අද සමාජයේ අඩුයි බොහො දෙනක් මනුස්සකම අමතක කරල මුදල් පසුපස හබා යනව පරිස්සමෙන් වෑඩ කරන්න මොකද අපි ජීවත් වෙන්න නපුරු මිනිසුන් බහුල සමජයක ඔබට තෙරුවන් සරනයි.
Grab this
37 දෙනෙකුගේ අදහස්....:
ඒක නම් ඇත්ත මල්ලී මනුස්සකම වපුරන්න ගියාම අන්තිමට අමාරුවේ වැටෙන්නේ අපි මයි..ඒත් ඉතින් කවදාවත් ඕවගෙන් පාඩම් ඉගනගෙන..නපුරු වෙන්න අපිට බැරි නිසා හැමදාමත් අපිට බයෙන් තමා ඉන්න වෙන්නෙත් නේද..?
ඉස්සෙල්ල දවසකත් මට මේක කියන්න ඕනේ උනත් එදා මට cooment එකක් දාන්න බැරි උනා.
ඔයා ලඟ තියන මේ මනුස්ස කමට මම ගොඩාක් ගරු කරනවා.
ප.ලි. කොහෙද කියන්නකෝ ඔයාගේ මේ බැංකුව තියන්නේ.
අනුන්නට උදව් කරන්න ගියාම ලැබෙන්නෙ ඔය වගේ දේවල් තමා...නොකලොත් මනුස්සකමක් නෑ කියලා හිතන මිනිස්සුම වරැද්දක් උනාම කට ඇරලා ශාප කරන්නත් හරිම ඉක්මන්....
එහෙම නේද ?
ඔව් මචං..
සල්ලි එක්කනේ වැඩ. ඒ හින්දා පරිස්සමින්.
දන්නවනේ නිකන් මුකුත් බෑ කියාගෙන ඇවිල්ලා ඇරලා යන්න හදන්නේ..
මොකද ඔඩිට් එකෙන් ආවොත් උඹ ගස් මචෝ..
ඕක නීතියට පටහැනියි.
ඒක හින්දා මං කියන්නේ පොඩ්ඩක් පරිස්සමින්...
එතන පෝලිමේ ඉන්න කෙනෙකුට කියපන් මේ අම්මට මේක පුරවලා දෙන්න උදව් කරන්න කියලා.
මොකද පෝලිමේ ඉන්න අයට වෙන වැඩක් නැනේ කරන්න හිටගෙන ඉන්නවා ඇරෙන්න...
/බිඟුවා...!
අම්මෝ උක්කුන්ට කියන්න ඕනෑ....
අපේ උක්කුන්තුත් ඔහොම උදව් කරනව... කොච්චරද කියනවනම් උක්කුන් කවුන්ටරේ නැතත් බැංකු ආපු දවසට උක්කුන් හොයන් ගිහින් බලල යන අයත් ඉන්නව.......හැබැයි අපේ අයියට ඒ පැත්තෙ බැංකු එන ගොඩක් අය ආදරෙයි ඒකයි.....
මල්ලි, හොඳ වෙනව වගේම කල්පනාකාරී ත් වෙන්න..
අපි ජීවත් වෙන්නෙ මේ සැබෑ ලෝකෙ...
ඔය තියන්නේ මල්ලී මොලේ බිඟු නද කියන විදියට කරන්න ආය..
ඇත්තටම පෝලිමේ ඉන්න අයට වැඩක් නැහැනෙ..මොනව වෙනවද ??ඔය පෝරමයක් පුරවලා දුන්නම බැරි කෙනෙකුට.
උදවු කරා වගේ නෙවෙයි අයියෙ.... විසකරු මිනිස්සු බොහොමයි මේ සමාජෙ ඇතුලෙ.....ඒත් ඉතින් වයසක කෙනෙක් දැක්කම නම් හිත උණු වෙන එක වළක්වන්න බෑනෙ.....රස්සාවත් බේරන් මනුස්සකමුත් රැකගන්න එක නම් අමාරුයි......
අයියගෙ අත්දැකීම් මේ විදිහට අපිත් එක්ක බෙදා ගන්න එක ගැන ස්තුතියි.......
ඔයා හිත හොඳ කොල්ලෙක්, වචනයට විතරක් සීමා නොවුනු.
ඒත් මල්ලී...හැමදේම පරිස්සමින් කරන්න ඕන.
හිත හොඳ අය, අමාරුවේ දාන්න..බලන් ඉන්න අය..වැඩියි, අද සමාජයේ.
ඔය මනුස්සකම් පිරි හදවතට ... මගේ ආචාරය..!!!
ඔබේ අත්දැකීමක් තුලින් අපිව දැනුවත් කරාට බොහෝම ස්තුතියි.
සමාජෙ මිනිස්සු විවිධාකරයි... ප්‍රවේසම් වෙන්න ආයියෙ...
මෙච්චර කල් අපි දැක්කේ...
සුර ලෝකෙක ජීවත්වෙන...
ටයි බයි දා උජාරුවට..
අපෙ හදිස්සි ගනන් නොගෙන...
උගේ ලොකේ ඌ ඉන්නා...
කවුන්ටරේ මහත්මයා...
අදයි නොවෑ සිදුරු වුනේ..
මංම හැදු ප්‍රතිරූපය...
ලේ මස් ඇති, සිත් පිත් ඇති,
මගේ සොයුරත් මෙතන කියා,
හීනෙන් වත් නෑ හිතුවේ...
තිස්ස අයියා කියල තියන විදිහට මටත් හිතිල තියනව. වැඩි වෙලාවක් පෝලිමට වෙලා වාරෙ එනකම් ඉද්දි කේන්ති ගිය වාරවලුත් තියනව.
මොන දේ උනත් උඹ වගේ අයත් ඒ අතර ඉන්න ඕනෙ කියන විස්වාසය හැමදාම මට තිබ්බා. උඹව හදුනාගන්න ලැබීම සතුටක් මචන්.
මේක නම් මාර සන්වේදී කතාවක් . . .
එකපාරටම මම හිතුවේ කහ කිරිල්ලී ගැන කියලා.
ඔය කථාව නම් ඇත්ත. මනුස්සයෝ අදුරගන්න බැරි ලෝකයක්නේ මේක දැන්
මමත් කාලයක් බැන්කුවක වැඩ කරා. ඔය වගෙ වෙලවට මම නම් කිව්වේ "අපිට මේවා පුරවන්න තහනම් පුලුවන් නම් වෙන කාට හරි කියන්න කියල" කොහොමත් මම ඔහොම deposit slip පුරවනවා මගෙ officer දැක්කොත් දෙනවා බඩ කට පිරෙන්න.
හරිම කාර්ය බහුල සතියක අවසානය...
නිදහසේ හුස්මක් ගන්න ඉඩ හසරක් ලැබුණේ අද තමා...
හැමෝගෙම comments වලට reply කරන්න බැරි වුණේ ඒ නිසයි..
අද කොහොම හරි කරනව කියල හිතාන හිටියා..
මොකද අද නම් මට නිවාඩු හන්දා...
ඒත්.. මගේ පුංචි කහ කිරිල්ලිට නම් අද වැඩ...
වැඩ අහවර වෙලා එයා ගමේ යනවා... දවස් ගාණකට...
හිතට දැනෙන්න තිබිච්ච සැහැල්ලුව කොහෙන් ගියාද කියල දන්නෙ නෑ...
එක මිනිත්තුවකට හරි එයාව දැක ගන්න තිබිච්ච ආසාව හන්දම මාත් ගියා...
ඒත් මට එයත් එක්ක ගත කරන්න ලැබුණෙ විනාඩි ගණනයි...
ඒකත් බස් එකක් එනකල් විතරයි.. එයා බස් එකට නගින්න හදද්දි...
මගෙ මුළු ලෝකේම මගෙන් වෙන් වෙල යනව වගේ දැනුණා..
මටත් හිතුනෙම එක දවසක් කළා වගේ ඒ බස් එකේම එල්ලිලා ගමේ යන්න..
ඒත් මගෙ හිත දෙගිඩියාවෙන් පිරිලයි තිබ්බේ...
හිතේ දුක පුරෝගෙන මං එයාට wave එකක් දාලා ආපහු එන්න ආව...
@ nimanthi,
බොහොමත්ම ස්තූතියි අක්කෙ සියපතට ගොඩවුනාට..
ඒ වගේම ගොඩක් ස්තූතියි “මනුස්සකම“ වෙනුවෙන් ඔයා දක්වන ගෞරවයට..
අපි හැමෝම ගාව මනුස්සකම තියෙනවා.. ඒත් සමහරු ඒ මනුස්සකම වෙන්දේසියෙ විකුණනවා.. ඉදිරියෙදි මොන වගේ දේවල් වෙයිද කියල නම් මං දන්නෙ නෑ.. ඒත් මගේ හිත හරියි කියල හිතන දේ කරන්න මං කොයි වෙලාවකවත් පසුබට වෙන්නෙ නම් නෑ..
සමාවෙන්න අක්කේ මට දැන්ම ඒ ගැන කියන්න බෑ..
@ දිල්,
ඒකනම් සහතික ඇත්ත අක්කේ.. ඒකයි මං කිව්වේ,
සියල්ල හොඳින් සිදුවන තුරු හොඳය. වැරදුණු තැන කිසිවෙකුත් නැත. කියල...
මගෙ අතින් පුංචි හරි වැරැද්දක් වුණා නම්....!
එහෙනම් කතාව මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා..
ඒ වගේ අත්දැකීම් පවා විරල නෑ...
ස්තූතියි මේ ඉසව්වට ඇවිදින් ගියාට...
@ බිඟුවා,
ස්තූතියි සහෝ...
මාත් ඒ ගැන දන්නවා අයියා...
නීතියට පටහැනි බව දැන ගෙන හිටියත් සමහර අවස්ථා එනව නීතියට දෙවැනි තැනට දාලා අපේ හදවත හරියි කියල හිතන දේ කරන්න සිද්ධ වෙන...
ඔව් තරුණ පහේ අයට නම් මාත් එහෙම කියල තියෙනව...
ඒත් වයසක කෙනෙකුට කටක් ඇරල එහෙම කියන්න මගේ දිව නැමෙන්නෙ නෑ..
ස්තූතියි අයියෙ ඔවදනට...
@ හා පැටික්කි (MS),
හා හා පුරා කියල සියපතට ගොඩවෙච්චි හා පැටික්කිව බොහොමත්ම සාදරයෙන් පිළිගන්නවා..
අප්පොච්චියො.. ඔය (MS) කෑල්ල දකිනකොට...
ගේට්ස් අයියගෙ අත්තල මුත්තලවමයි මතක් වෙන්නේ..
ඒක නෙමෙයි හා නගෝ කවුදැයි මේ උක්කුන් කියන්නේ..?
ඒ හා පැටියත් බැංකුවකද ඉන්නේ..
අනේ හොඳා.. මං මතක් කෙරුවැයි කියන්නකො...
ආ.. ඔය අහල පහළ තියෙන උඳුපියලිය ටිකක්.. කංකුං ටිකක් කාලා ගියාට කමක් නෑ.. සියපතේ පෙති ටික හෙම ගිලිනව නෙවෙයි ඕං..
හිහ් හී...
@ චේජනා,
ඒක ඇත්ත අක්කි...
මං ඒ ගැන නොදන්නව නෙවෙයි..
ඒත් මට මගේ හිත යමක් හරියි කියල හිතුනොත් ඒක නොකර ඉන්න බැරි ලෙඩක් තියෙනවනෙ...
කොහොමත් ලොකු අක්ක කියන දේ මල්ලී අහන්න එපැයි..
හරි අක්කි මං පරිස්සම් වෙන්නම්...
ගොඩාක් ස්තූතියි වැඩ රාජකාරී අස්සේ සියපතට ගොඩ වෙල ගියාට..
@ nimanthi,
ඒක නම් ඇත්ත තමයි අක්කෙ..
ඒත් දැන් මිනිස්සු ඉස්සර වගේ නෙමෙයි..
හදවතේ තෙතමනයක්, මනුස්සකමක් කියල නාමයක් ගෑවිලවත් නෑ...
මං අර කිව්ව වගේ කඩදාසිය ලිපේ දාලනේ එන්නෙ..
@ විශ්මි,
ඇත්ත නංගියෝ..
ඒක නම් සහතික ඇත්ත..
රස්සාවත් බේරගෙන මනුස්සකම රැකගන්න එක තමා අපිට තියෙන ලොකුම අභියෝගය...
මන්දා පුළුවන් හැම වෙලාවකම මේ දෙක සමබර කරගන්න උත්සහ කරනවා..
බැරිවුණදාට වැඩිම වුනොත් ඉතින් ගෙදර යන්න වෙයි..
ගොඩාක් ස්තූතියි ඔයාටත්...
@ නිල් අහස,
ස්තූතියි අයියා ඔයාටත්...
ඔයත් අවංක කොල්ලෙක්නේ... ඒ අවංක කමට මගේ ආචාරයත් පිළිගන්න..
ආයෙම ගොඩවෙල යන්න අමතක කරන්න එපා..
@ ගල් මල්-coral,
ස්තූති කළ යුත්තෙ ඔබ නොවෙයි.. මමයි..
බොහොමත්ම ස්තූතියි ලොකු සහෝදරයා ! මේ ඉසව්වට ගොඩවුණාට...
@ මධු වීරකෝන්ට,
ස්තූතියි නංගියො...
ඉස්ඉස්සෙල්ලාම සියපතට ගොඩවැදුණු ඔයාවත් බොහොමත්ම සාදරයෙන් මේ ඉසව්වට පිළිගන්න මට ඉඩ දෙන්න..
හැබැහින් නොදැක්කට සිතිවිල්ලකින් හරි මේ අයිය ගැන හිතපු ලෙංගතු කමට බොහොමත්ම ස්තූතියි..
@ තිස්ස දොඩන්ගොඩට,
මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ තිස්ස අයියේ...
අයියගේ හැම වචනයක්ම මාව තව තවත් ධෛර්යමත් කරනවා..
මං වෙනුවෙන් ලියා තැබූ මේ පද පෙළට... බොහොම ස්තූතියි..
අයිය ගැන මගෙ හිතේ තියෙන බැඳීම තව තවත් වැඩිවෙනව වගේ මට දැනෙනවා..
@ Raven,
මචං.. අපි හැමෝම අපේ රාජකාරිය උපරිමයෙන් කරන්න උත්සාහ කරනවා..
ඒත් අතරින් පතර නාහෙට නාහන එකෙක් දෙන්නෙක් ඉන්නවා, customersලා ගැන බිංඳුවක් වත් නොහිතන...
ඒ අයට සමාවෙයන් මචං..
ස්තූතියි.. මටත් උඹ වගේ මිත්‍රයෙක් ලැබීම ගැන තියෙන්නේ අප්‍රමාණ සතුටක්..
@ හුටපටයා,
මචං..
ජීවිතේ හැම මොහොතක්ම සංවේදියි..
මේ ඒ වගේ එක මොහොතක් විතරයි..
තවත් සිය ගණනක් ඉතිරියි...
මුල්ම වතාවට සියපතට ගොඩවුණු උඹවත් සාදරයෙන් පිළිගන්නවා...
ආයෙම ඇවිත් යන්න එන්න..
@ මිස්සක,
කහ කිරිල්ලිත් සැරින් සැරේ මේ සයිබර් අවකාශයේ පියාසලාවී මචං..
ඇත්ත සහෝ.. මිනිස් වෙසින් ඉන්න නොමිනිසුන් පිරුණු ලෝකෙක අපි තනිවෙල..
@ Dinesh_Silva,
"අපිට මේවා පුරවන්න තහනම් පුලුවන් නම් වෙන කාට හරි කියන්න"
ඔය කතාව මාත් සමහර තරුණ අයට කියල තියෙනවා මචං..
ඒත් මේ වගේ වයසක මිනිස්සු ඉදිරියෙ ඒ ටික කියන්න මගේ දිව නම්මගන්න මට හරි අමාරුයි සහෝ..
ගොඩාක් ස්තූතියි ඔබේ අදහසුත් අකුරු කරන්නට සුනංගු වුනාට..
හා පැටික්කි හා හා පුරා කියල ආවේ නම් එදා නෙමෙයි... කහ කිරිල්ලි එහෙමෙ කියෙව්ව comments දාන තරම් තාම දැනුමක් නැති නිසා දෑවේ නෑ.... :):)
අයියට uncle ගේට්ස් එක්ක කෝන්තරයක් වත් තියේද හැබෑටම....????? :D
හෝව් හෝව් වැරදි ආකල්පයක් ඇති පාටයි....
උක්කුන් කිව්වෙ මගේ අයියට... :D
ඔයා හා පැටික්කි බලන්න එන හන්ද උක්කුන් ගැන දන්නව ඇති කියල හිතුන නිසයි එහෙම ලිව්වේ....
මං දකින හැමදේම කන්නෑ..... ඊටත් කොහෙද සියපතක් තියා එක මල් පෙත්තක් වත් පේන තෙක් මානෙක නෑ නේ....... අයියා MS කෑවට මං අකුරු කන්නෑ.... ;D
@ හා පැටික්කි (MS),
ඒකත් එහෙමද ? ආදරේ අන්ධ කරන්න තරම් දැනුමක් තිබ්බට විඳින්න තරම් දැනුමක් නැති පාටයි... හ්ම්ම්... තාම ඉතින් පැටියා කාලෙනේ... :) :)
පුංචි පහේ තරහක් නම් තියෙනවා, ගේට්ස් අංකල් එක්ක... අපි වගේ දුප්පත් රටක මිනිස්සුන්ට දරාගන්න පුළුවන් මිලකට නීත්‍යානුකූල මුදුකාංග දෙන්න පුළුවන්කම තියෙද්දිත් එහෙම නොකරන හන්දා.. ඒ හන්දාම මං නම් විවෘත හා නිදහස් මුදුකාංගවලට යොමු වෙලයි ඉන්නේ.. මං මේ ලියන හැම අකුරක් ගානෙම ඒ වගේ මුදුකාංග සංවර්ධනය කරන්න ස්වෙච්ඡාවෙන්ම කැපවෙල ඉන්න අයට පින් සිදු වෙනවා...
උක්කුන් ගැන මං දන්නවා නගෝ...
මං එහෙම ඇහැව්වේ අබමල් රේණුවකවත් වැරදි ආකල්පයකින් නෙමේ...
හා පැටික්කිගේ අයියා හා පැටියෙක් වෙන්න එපැයි... නේද ?
ඇත්තටම ඒ දරුවත් බැංකුවකද වැඩ කරන්නේ...
හොඳා.. හොඳා.. අප්‍රමාණ සංතෝසයි...
ඔව් අප්පා සියපතක් තියා එක මලක්වත් හොයා ගන්න බැරිවුණානෙ.. :D :D
හාපෝ ඒක මගේ තහනම් වචනේ.... හී...:D ඔය හිතුනට ලිව්ව මිසක් මං ඒකට ආසම නෑ...... :(
හ්ම් හ්ම් එයා බන්කුවක තමා... :):) ඒකනේ මං ඔය ෆීල්ඩ් එකට ආස නැත්තේ.... :(
@ හා පැටික්කි (MS),
ඒක නම් හොඳා, හා නගෝ..
දැන්ම ඕවට ඉක්මන් නොවෙන එක හොඳා...
තාම ඉතින් පැටියා කාලෙනෙ..
හැබැයි ඉතින් කතා බහෙන් නම් ඒ වගක් පේන්නෙ නෑ..
හොඳටම පැහිල...
you know its wonderful. Oya ithin ohoma ekak thamai karanne. Hw intelligent. Am proud to have sm one like you. i like it sooooooooooooo much. Keep it up.
ඔබේ මනුස්සකමට ගරු කරනව ඔබ වෑනි අය අද සමාජයේ අඩුයි බොහො දෙනක් මනුස්සකම අමතක කරල මුදල් පසුපස හබා යනව පරිස්සමෙන් වෑඩ කරන්න මොකද අපි ජීවත් වෙන්න නපුරු මිනිසුන් බහුල සමජයක ඔබට තෙරුවන් සරනයි.
Post a Comment