සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…
බෑන්ක්ස් වල වැඩ කරන අය මාර ෆ්‍රී ලයිෆ් එකක් ගත කරන්නේ කියල හිතාගෙන පොඩි පොඩි අඩු පාඩු වලට ඒ අයගේ මූනට කඩා පනින මිනිස්සුන්ට මේක හොඳ පාඩමක් ඉගෙන ගනන් පුලුවන් ලිපියක් . .. . ඒත් ඔය ක්ෂේත්‍රයේ ඔයා කියන විදිහට වැඩ කරන අය මම නම් දැකලා තියෙන්නේ හරි අඩුවෙන් . . .මම ගනුදෙනු කරන්නේ HXX Bank එකත් එක්ක . . මට නම් වෙලාවකට මල පනිනවා එයාලත් එකක් . . අපේ වැඩ පැත්තක එයාලා හිනා වෙවී . . .ස්ටාෆ් එකේ අනෙක් අය එක්ක විහිලු කර කර එයාලට ඕන වෙලාවට තමයි අපේ වැඩ කරලා දෙන්නේ . .
@ දුකා,අයිය කියන කතාව මාත් පිළිගන්නව... අපේ බැංකුවේ වුනත් පරණ අය ගොඩක් ඔය වගේ තමයි... අළුත් අය නම් හුඟදෙනෙක් කැපවීමෙන් තමන්ගේ රාජකාරිය කරන අය... හොඳ වෙලාවට අපේ ශාඛාවේ ඉන්නෙ ඔක්කොම වෙඩි වගේ අළුත් කොල්ලො, කෙල්ලො ටිකක්... මං ඉස්සර වැඩ කළේ කිරිබත්ගොඩ... එහෙ කාර්ය මණ්ඩලය අපේ වගේ හතර ගුණයටත් ටිකක් වැඩියි... එහෙ නම් හිටියා අයිය ඔය කියන ජාතියේ කට්ටිය... Customersල ගැන පොඩ්ඩක්වත් හිතන්නැතුව එදා ගෙදර උයපු දේවල් ගැන පවා කතා කරන.. Customersලට විතරක් නෙවී, ඒ වගේ අය ගැන අපේ හිතෙත් තිබුණෙ තරහක්... දැන් නම් ඒ හුඟ දෙනෙක් විශ්‍රාම ගිහින්... මං මේ ලියන හැම දෙයක්ම මගේ සත්‍ය අත්දැකීම්... මං මෙතැනදි කිසිම දෙයක් අතිශයොක්තියෙන් උලුප්පා දක්වන්නෙ නැහැ... මං දන්නව තමන්ගෙ රැකියාවට අවංක අය ඉන්නෙ හරිම අඩුවෙන්.. ඒත් පෙර පිනකට වගේ මං ඇසුරු කරන බොහෝ දෙනෙක්... එවැනි අය...
අයියට අද වැඩ තිබ්බේ නැද්ද???? ගණු දෙණු කරන්න ගියේ නෑද????ඉරිද ගියාට පස්සේ අපේ උක්කුන් ගෙදර ආවෙවත් නෑ බැංකුවෙ වැඩ හන්ද......ඔයාලගෙ lunch ගැන නම් මාත් දන්නව.... උක්කුන්ට හැමදාම ලෙඩ ඕක නිසයි... අම්ම බැන්නත් ඉතින් වැඩ ඉවර නොකර කන්න හිතන්නෙවත් නෑ.....
@ හා පැටික්කි (MS),නෑ නගේ... අපේ බැංකුව අවුරුදු ගනුදෙනු වලට විවෘත කරන්නේ නෑ... ( දන්නැද්ද සුද්දගෙ බැංකුවනෙ) හැබැයි කහ කිරිල්ලිල නම් අද වැඩ... ඒත් එයා මාතර හන්දා එයත් ගොඩ.. මාත් ගොඩ... ඇත්තද... අළුත් අවුරුද්දටවත් ගෙදර ඉන්න නොලැබෙන එක ගැන නම්...කියල වැඩක් නෑ... මොනව කරන්නද නේද ?උක්කුන් දුර පළාතක ද සේවය කරන්නෙ..? මොනව වුනත් එයත් අපේ ජාතියෙ කොල්ලෙක් වගෙ... හදවතින්ම ආචාර කරනවා උක්කුන්ට...බැංකු ක්ෂේත්‍රයේ අය ගැන සමාජයෙ තියෙන වැරදි ආකල්ප නැති කරන්න පුළුවන් වෙන්නෙ මේ තරුණ අයට තමා...රාජකාරිය දේව කාරියටත් වඩා උතුම් කියනවනෙ නේද ?
තමංගෙ ළමයගෙ දෙයක් ගැනවත් වැදගත් කමක් නැති සුද්දට කොහෙද ඕව තේරෙන්නේ......දුරයි ටිකක්.....පැය 3ක විතර ගමන..... කහ කිරිල්ලි අක්ක මාතරද?????කොයි බැංකුවෙද දන්නෑ...... හ්ම්... ඔව් හැබැයි ටික දෙනෙක්ට විතරයි.....
උඹල වගේ අය ඒ ක්ෂෙත්‍රයේ ඉන්නවා කියලා අහන්න ලැබෙන එක ත් සතුටක් සනා මලේ . .
@ හා පැටික්කි (MS),කහ කිරිල්ලිගෙ ගෙවල් මාතර... ඒත් වැඩ කරන්නේ අපේ බැංකුවට අල්ලපු බැංකුවේ... බැංකුව ළඟ ගෙදරක නැවතිල ඉඳගෙන තමා වැඩට යන්නෙ....:D
@ දුකා,:D
හුඟ දෙනෙක් හිතන්නෙ තමන්ගෙ පහසුව විතරයි අයියෙ...... අනිත් මිනිස්සුන්ගෙ අමාරුකම් ගැන හිතන්නෙ නෑ..... ඇත්තටම අයියා වැඩ කරන විදිහ හරිම ආදර්ශමත්.... බැංකු රස්සාවට විතරක් නෙවෙයි සමාජෙත් එක ගනුදෙනු කරන හැමකෙනෙක්ටම.....
හා පැටික්කිට කවද හරි දෙන්න එක්කම හමුවෙනැතෑ එහෙනම්.... හ්ම්.. හ්ම්.... අඳුරගත්තොත් කතා කරන්නව ඕන්........
එහෙනම් මල්ලි, ලබන සැරේ මම ලංකාවට එද්දි ටිකක් කලින් කියන්නම්, මම එන දවසට short leave එකක් බොසාගෙන් ඉල්ලල තියාගන්න...එහා බැංකුවට යන්න.. මට කහකිරිල්ලි බලන්න ඕනේ....
එහෙම නැත්නම් ඒකත් මම ම බොසාගෙන් ඉල්ලන්නම් කො.. සන්සරසිදු බොසාට නොමිලේ ලබාදෙන ප්‍රසිද්ධිය ගැන එහෙම කියල..
පුලුවන් තරම් අවංකව හිතට එකඟව වැඩ කරන්නයි ඕන මචං.ඒක තමයි එකම ආශිර්වාදය...ජීවිතය පුරාවටම.මගේ මලයත් බැංකුවක තමයි වැඩ.එයත් උඹ වගේ තමයි.රාජකාරිය දේව කාරිය වගේ කරනවා.මිනිහටත් පහුගිය දවස් ටිකේ එපා වෙලා හිවියේ.කොහොමද අවුරුදු ජයයිද..කහ කිරිල්ලී ආදරෙන් මතක් කරා කියපන්.
ඔo.. මo හොයාගත්තා....සන්සරනිදුගේ රාජධානිය...මමත් එන්නම් මලේ.. ඉඳ හිට උඹේ හිත ගාව තනි රකින්න....මේ..සුලා...
සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ අළුත් අවුරුද්දක් වේවා..!
තවත් මම වගේම මිනිස්සුන්ගෙ සල්ලි වලින් පඩි ගන්න කෙනෙක් සයිබර් අවකාශයේ දි අදුනගන්න ලැබුනට සතුටුයි...
@ විශ්මි,ස්තූතියි නංගියෝ... ඒත් මං අනෙක් අයට වඩා වෙනස් කෙනෙක් නෙමෙයි... එකම දේ මගේ යුතුකම සහ වගකීම මං අකුරටම ඉෂ්ඨ කරන්න කැපවෙන එක... මං හිතන්නෙ ඒක මට මගේ අම්මගෙන් ලැබිච්ච දෙයක්... ගඟ ගලන්නෙ පහළට... ඒ ප්‍රවාහයට අහුවුනොත් අපහසුවකින් තොරවම ගලාගෙන ගියහැකි.. ඒත් ඒක මගෙ හෘද සාක්ෂියට එකඟ දෙයක් නෙමෙයි.. ඒකයි කොච්චර අමාරු වුණත් උඩුගං බලා පීනන්න හදන්නෙ... ඒ ගමනට නංගිලගෙන් ලැබෙන ආශිර්වාදය හැබෑම ශක්තියක් !
@ හා පැටික්කි (MS),අඳුනගත්තොත් නම් කතා නොකර යන්නෙපා.. අනිවාර්යයෙන් කතා කරන්න.. ඔයාට නම් දවසක අතටම අහුවෙයි වගේ !හික්ස්...:D :D :D
@ චේජනා,අයියෝ අක්කි.. ඔයා වෙනුවෙන් ගන්න බැරි short leave තියෙනවද ?අක්කට කහ කිරිල්ලිව බලන්න ඕනෑයි කිව්වනම් මං ජපානෙටම ගෙනත් පෙන්නනවනෙ... ඕකට ඉතින් මාව Blackmail කරන්න ඕනෑයි....
@ නිල් අහස,හරියටම හරි මචං...එහෙමද...? කොච්චර හොඳද... බැරිවෙලාවත් අපේ එකේමද දන්නෑ...ඇත්ත... අපි රාජකාරිය දේව කාරිය වගේ කළාට සමහරුන්ට ඒක එහෙම නෑනෙ... වැඩ කරන එකාවම මරවගෙන වැඩ ටික කරවගන්න හදනවා... කොච්චර කළත් මදි... මටත් එපා වෙල ඉන්නෙ... ඒත් මොනව කරන්න ද ?පිස්සෙක් හින්දා රස්සාව අතාරින්නයෑ... අනික මං මේ රස්සාවට ගොඩක් කැමතියි... මොකද මට නම් මේක රස්සාවකට අමතරව සේවයක්... අවුරුදු නම් වරදක් නෑ මචං...කොහොමද උඹලට අවුරුද ජය ද ?අනිවාර්යයෙන් කියන්නම් ..ස්තූතියි මචං සියපතට ගොඩවුණාට....
@ සුලා,අයියවත් බොහොමත්ම සාදරයෙන් පිළිගන්නවා අයියෙ, සියපතට...මාත් අයියගෙ සිතුම් පැතුම් කියවල තියෙනවා, දුකා අයියගෙත් තිසා අයියගෙත් අඩවි වලදි...අඳුනගන්න හරි ආසාවෙන් හිටියෙ....අයිය දැන් ඒ ආසාවත් ඉෂ්ඨ කළා... ගොඩාක් ස්තූතියි අයියට...අනිවාර්යයෙන්...ඉඩ හසරක් ලැබෙන වෙලාවක ගොඩවෙල යන්න එන්න අයියෙ...අයියටත් එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනවා...
@ මින්දද,මටත් එහෙමමයි සහෝ...ගොඩාක් ස්තූතියි සියපතට ගොඩවෙලා.. මගේ අදහස් කියවල යනවට....ඇත්තටම දැනගන්න ලැබීම සතුටක් !
කෝ...මේ මගේ බැoකු මලයා.....අලුත් මොනවත් ලියන්නේ නැතෙයි???....අපිට නම් හරි පිපාසාවයි......සම(ර් )එක පටන් ගත්තා නෙව...මේසුලා...
මේ දවස්වල වැඩත් වැඩි වෙන්ඩෑ.........???
.......................
කෝ මේ මගේ බැoකු මලයා.....මේ දවස්වල වැඩත් වැඩි වෙන්ඩෑ.........???අලුත් මොකුත් ලිව්වේ නැතෙයි....හරිම පිපාසාවයි.....මේ ඉසව්වට ගිරීස්මේ නෙවෑ....සුලා...
බැංකු මලයා පොරොන්දු මල්ලත් අරන් පලා ගිහින් වගෙයි මට නම් පෙනෙන්නේ :D:D
හැබෑට කෝ මේ අයියණ්ඩි...... ? ඉරිදටත් වැඩද හප්පේ..... එහෙම නැත්නම් කහ කිරිල්ලිත් එක්ක ඉගිලුණාවත්ද?
Grab this
28 දෙනෙකුගේ අදහස්....:
බෑන්ක්ස් වල වැඩ කරන අය මාර ෆ්‍රී ලයිෆ් එකක් ගත කරන්නේ කියල හිතාගෙන පොඩි පොඩි අඩු පාඩු වලට ඒ අයගේ මූනට කඩා පනින මිනිස්සුන්ට මේක හොඳ පාඩමක් ඉගෙන ගනන් පුලුවන් ලිපියක් . .. .
ඒත් ඔය ක්ෂේත්‍රයේ ඔයා කියන විදිහට වැඩ කරන අය මම නම් දැකලා තියෙන්නේ හරි අඩුවෙන් . . .
මම ගනුදෙනු කරන්නේ HXX Bank එකත් එක්ක . . මට නම් වෙලාවකට මල පනිනවා එයාලත් එකක් . .
අපේ වැඩ පැත්තක එයාලා හිනා වෙවී . . .ස්ටාෆ් එකේ අනෙක් අය එක්ක විහිලු කර කර එයාලට ඕන වෙලාවට තමයි අපේ වැඩ කරලා දෙන්නේ . .
@ දුකා,
අයිය කියන කතාව මාත් පිළිගන්නව... අපේ බැංකුවේ වුනත් පරණ අය ගොඩක් ඔය වගේ තමයි... අළුත් අය නම් හුඟදෙනෙක් කැපවීමෙන් තමන්ගේ රාජකාරිය කරන අය... හොඳ වෙලාවට අපේ ශාඛාවේ ඉන්නෙ ඔක්කොම වෙඩි වගේ අළුත් කොල්ලො, කෙල්ලො ටිකක්... මං ඉස්සර වැඩ කළේ කිරිබත්ගොඩ... එහෙ කාර්ය මණ්ඩලය අපේ වගේ හතර ගුණයටත් ටිකක් වැඩියි... එහෙ නම් හිටියා අයිය ඔය කියන ජාතියේ කට්ටිය... Customersල ගැන පොඩ්ඩක්වත් හිතන්නැතුව එදා ගෙදර උයපු දේවල් ගැන පවා කතා කරන.. Customersලට විතරක් නෙවී, ඒ වගේ අය ගැන අපේ හිතෙත් තිබුණෙ තරහක්... දැන් නම් ඒ හුඟ දෙනෙක් විශ්‍රාම ගිහින්... මං මේ ලියන හැම දෙයක්ම මගේ සත්‍ය අත්දැකීම්... මං මෙතැනදි කිසිම දෙයක් අතිශයොක්තියෙන් උලුප්පා දක්වන්නෙ නැහැ... මං දන්නව තමන්ගෙ රැකියාවට අවංක අය ඉන්නෙ හරිම අඩුවෙන්.. ඒත් පෙර පිනකට වගේ මං ඇසුරු කරන බොහෝ දෙනෙක්... එවැනි අය...
අයියට අද වැඩ තිබ්බේ නැද්ද???? ගණු දෙණු කරන්න ගියේ නෑද????
ඉරිද ගියාට පස්සේ අපේ උක්කුන් ගෙදර ආවෙවත් නෑ බැංකුවෙ වැඩ හන්ද......
ඔයාලගෙ lunch ගැන නම් මාත් දන්නව.... උක්කුන්ට හැමදාම ලෙඩ ඕක නිසයි... අම්ම බැන්නත් ඉතින් වැඩ ඉවර නොකර කන්න හිතන්නෙවත් නෑ.....
@ හා පැටික්කි (MS),
නෑ නගේ... අපේ බැංකුව අවුරුදු ගනුදෙනු වලට විවෘත කරන්නේ නෑ... ( දන්නැද්ද සුද්දගෙ බැංකුවනෙ) හැබැයි කහ කිරිල්ලිල නම් අද වැඩ... ඒත් එයා මාතර හන්දා එයත් ගොඩ.. මාත් ගොඩ...
ඇත්තද... අළුත් අවුරුද්දටවත් ගෙදර ඉන්න නොලැබෙන එක ගැන නම්...
කියල වැඩක් නෑ... මොනව කරන්නද නේද ?
උක්කුන් දුර පළාතක ද සේවය කරන්නෙ..?
මොනව වුනත් එයත් අපේ ජාතියෙ කොල්ලෙක් වගෙ...
හදවතින්ම ආචාර කරනවා උක්කුන්ට...
බැංකු ක්ෂේත්‍රයේ අය ගැන සමාජයෙ තියෙන වැරදි ආකල්ප නැති කරන්න පුළුවන් වෙන්නෙ මේ තරුණ අයට තමා...
රාජකාරිය දේව කාරියටත් වඩා උතුම් කියනවනෙ නේද ?
තමංගෙ ළමයගෙ දෙයක් ගැනවත් වැදගත් කමක් නැති සුද්දට කොහෙද ඕව තේරෙන්නේ......
දුරයි ටිකක්.....පැය 3ක විතර ගමන.....
කහ කිරිල්ලි අක්ක මාතරද?????
කොයි බැංකුවෙද දන්නෑ......
හ්ම්... ඔව් හැබැයි ටික දෙනෙක්ට විතරයි.....
උඹල වගේ අය ඒ ක්ෂෙත්‍රයේ ඉන්නවා කියලා අහන්න ලැබෙන එක ත් සතුටක් සනා මලේ . .
@ හා පැටික්කි (MS),
කහ කිරිල්ලිගෙ ගෙවල් මාතර... ඒත් වැඩ කරන්නේ අපේ බැංකුවට අල්ලපු බැංකුවේ... බැංකුව ළඟ ගෙදරක නැවතිල ඉඳගෙන තමා වැඩට යන්නෙ....
:D
@ දුකා,
:D
හුඟ දෙනෙක් හිතන්නෙ තමන්ගෙ පහසුව විතරයි අයියෙ...... අනිත් මිනිස්සුන්ගෙ අමාරුකම් ගැන හිතන්නෙ නෑ..... ඇත්තටම අයියා වැඩ කරන විදිහ හරිම ආදර්ශමත්.... බැංකු රස්සාවට විතරක් නෙවෙයි සමාජෙත් එක ගනුදෙනු කරන හැමකෙනෙක්ටම.....
හා පැටික්කිට කවද හරි දෙන්න එක්කම හමුවෙනැතෑ එහෙනම්.... හ්ම්.. හ්ම්....
අඳුරගත්තොත් කතා කරන්නව ඕන්........
එහෙනම් මල්ලි, ලබන සැරේ මම ලංකාවට එද්දි ටිකක් කලින් කියන්නම්, මම එන දවසට short leave එකක් බොසාගෙන් ඉල්ලල තියාගන්න...එහා බැංකුවට යන්න.. මට කහකිරිල්ලි බලන්න ඕනේ....
එහෙම නැත්නම් ඒකත් මම ම බොසාගෙන් ඉල්ලන්නම් කො.. සන්සරසිදු බොසාට නොමිලේ ලබාදෙන ප්‍රසිද්ධිය ගැන එහෙම කියල..
පුලුවන් තරම් අවංකව හිතට එකඟව වැඩ කරන්නයි ඕන මචං.
ඒක තමයි එකම ආශිර්වාදය...ජීවිතය පුරාවටම.
මගේ මලයත් බැංකුවක තමයි වැඩ.
එයත් උඹ වගේ තමයි.රාජකාරිය දේව කාරිය වගේ කරනවා.
මිනිහටත් පහුගිය දවස් ටිකේ එපා වෙලා හිවියේ.
කොහොමද අවුරුදු ජයයිද..
කහ කිරිල්ලී ආදරෙන් මතක් කරා කියපන්.
ඔo.. මo හොයාගත්තා....සන්සරනිදුගේ රාජධානිය...මමත් එන්නම් මලේ.. ඉඳ හිට උඹේ හිත ගාව තනි රකින්න....
මේ..
සුලා...
සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ අළුත් අවුරුද්දක් වේවා..!
තවත් මම වගේම මිනිස්සුන්ගෙ සල්ලි වලින් පඩි ගන්න කෙනෙක් සයිබර් අවකාශයේ දි අදුනගන්න ලැබුනට සතුටුයි...
@ විශ්මි,
ස්තූතියි නංගියෝ... ඒත් මං අනෙක් අයට වඩා වෙනස් කෙනෙක් නෙමෙයි... එකම දේ මගේ යුතුකම සහ වගකීම මං අකුරටම ඉෂ්ඨ කරන්න කැපවෙන එක... මං හිතන්නෙ ඒක මට මගේ අම්මගෙන් ලැබිච්ච දෙයක්... ගඟ ගලන්නෙ පහළට... ඒ ප්‍රවාහයට අහුවුනොත් අපහසුවකින් තොරවම ගලාගෙන ගියහැකි.. ඒත් ඒක මගෙ හෘද සාක්ෂියට එකඟ දෙයක් නෙමෙයි.. ඒකයි කොච්චර අමාරු වුණත් උඩුගං බලා පීනන්න හදන්නෙ... ඒ ගමනට නංගිලගෙන් ලැබෙන ආශිර්වාදය හැබෑම ශක්තියක් !
@ හා පැටික්කි (MS),
අඳුනගත්තොත් නම් කතා නොකර යන්නෙපා.. අනිවාර්යයෙන් කතා කරන්න.. ඔයාට නම් දවසක අතටම අහුවෙයි වගේ !
හික්ස්...
:D :D :D
@ චේජනා,
අයියෝ අක්කි.. ඔයා වෙනුවෙන් ගන්න බැරි short leave තියෙනවද ?
අක්කට කහ කිරිල්ලිව බලන්න ඕනෑයි කිව්වනම් මං ජපානෙටම ගෙනත් පෙන්නනවනෙ...
ඕකට ඉතින් මාව Blackmail කරන්න ඕනෑයි....
@ නිල් අහස,
හරියටම හරි මචං...
එහෙමද...? කොච්චර හොඳද... බැරිවෙලාවත් අපේ එකේමද දන්නෑ...
ඇත්ත... අපි රාජකාරිය දේව කාරිය වගේ කළාට සමහරුන්ට ඒක එහෙම නෑනෙ... වැඩ කරන එකාවම මරවගෙන වැඩ ටික කරවගන්න හදනවා... කොච්චර කළත් මදි... මටත් එපා වෙල ඉන්නෙ... ඒත් මොනව කරන්න ද ?
පිස්සෙක් හින්දා රස්සාව අතාරින්නයෑ... අනික මං මේ රස්සාවට ගොඩක් කැමතියි... මොකද මට නම් මේක රස්සාවකට අමතරව සේවයක්...
අවුරුදු නම් වරදක් නෑ මචං...
කොහොමද උඹලට අවුරුද ජය ද ?
අනිවාර්යයෙන් කියන්නම් ..
ස්තූතියි මචං සියපතට ගොඩවුණාට....
@ සුලා,
අයියවත් බොහොමත්ම සාදරයෙන් පිළිගන්නවා අයියෙ, සියපතට...
මාත් අයියගෙ සිතුම් පැතුම් කියවල තියෙනවා, දුකා අයියගෙත් තිසා අයියගෙත් අඩවි වලදි...
අඳුනගන්න හරි ආසාවෙන් හිටියෙ....
අයිය දැන් ඒ ආසාවත් ඉෂ්ඨ කළා...
ගොඩාක් ස්තූතියි අයියට...
අනිවාර්යයෙන්...
ඉඩ හසරක් ලැබෙන වෙලාවක ගොඩවෙල යන්න එන්න අයියෙ...
අයියටත් එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනවා...
@ මින්දද,
මටත් එහෙමමයි සහෝ...
ගොඩාක් ස්තූතියි සියපතට ගොඩවෙලා.. මගේ අදහස් කියවල යනවට....
ඇත්තටම දැනගන්න ලැබීම සතුටක් !
කෝ...මේ මගේ බැoකු මලයා.....අලුත් මොනවත් ලියන්නේ නැතෙයි???....අපිට නම් හරි පිපාසාවයි......සම(ර් )එක පටන් ගත්තා නෙව...
මේ
සුලා...
මේ දවස්වල වැඩත් වැඩි වෙන්ඩෑ.........???
.......................
කෝ මේ මගේ බැoකු මලයා.....මේ දවස්වල වැඩත් වැඩි වෙන්ඩෑ.........???අලුත් මොකුත් ලිව්වේ නැතෙයි....හරිම පිපාසාවයි.....මේ ඉසව්වට ගිරීස්මේ නෙවෑ....
සුලා...
බැංකු මලයා පොරොන්දු මල්ලත් අරන් පලා ගිහින් වගෙයි මට නම් පෙනෙන්නේ :D:D
හැබෑට කෝ මේ අයියණ්ඩි...... ? ඉරිදටත් වැඩද හප්පේ..... එහෙම නැත්නම් කහ කිරිල්ලිත් එක්ක ඉගිලුණාවත්ද?
Post a Comment