සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…
හිකිස්....... කෑෂ් එකේ හිටි හොඳටම ඇස් පේන කෙනා මේ අයියද??????මලු කතාව මගේ අයියේ.......
පොශ් උනාට දුප්පත් ළමයෙක් හික් හික් ඒක පට්ට කතාව.
හි හී ඒකත් මාර ඉක්කාවක් තමා :D
හික් හික්..:)
ඊට පස්සේ....ජිමියා ගහන ඉක්කාවලට වටේ බලන්න ගිහින් මේ අයියගේ ඇහේ පොට ගියාලු.......හික්ස් පට්ට කතාව ආ......
මාර ඉක්කාවක් නෑව ඒක.......:))))
ඔහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් ! ඇස් දෙක අමාරුවෙන් තියෙන වෙලාවක අමාරුවෙන් කියෙව්වට බඩ පැලෙන්න හිනා නම් උනා....හික්ස්
එලම එලස්...! ඔය ක්ෂේත්‍රයට ආවේණික රස කථා ටොන් එකක් විතර ඇති නේ...? ලස්සනට ලියලා තියනවා මල්ලී.. ෆුල් රිලැක්ස්...!
හික්........හික්........
සිරාවටම ඇත්ත................. මචන් ජිමියා මෙක කියවපු දවසට තමයි......
@ හා පැටික්කි (MS),හික් හික්..:) ගොඩවැදිල ගියාට ස්තූතියි නංගියෝ
@ පිස්සා පලාමල්ල,අනේ ඇත්තමයි මචෝ මට නං හිතුනෙම ඇඳුමක් ගන්න කීයක් හරි දෙන්න ඕන කියල...
@ හසී,මාර ඉක්කාවක් නෙවී සිස්.... ජීමීගේ ඉක්කාවක්!නැත්නං අපේ මාරයියා බලයි කොහෙවත් යන කතාවකට එයාගෙ නම ගෑවුණෙ කොහොමද කියල..හික් හික්..:)
@ Ansh Lucky Sri Jay,සුපුරුදු පරිදිම සියපතට ගොඩවැදිල ගිය ඔයාටත් ස්තූතියි සිස්...
@ ෴ හසියා ෴,හික්ස්...ස්තූතියි මලේ...
@ Shadow/හේමලයා,ඇත්තටම මචං ඒක මෙතෙක් සොයා නොගත් ජිමියටම ආවේනික ඉක්කාවක් !ළඟදි ගිනස් පොතටත් යන්න නියමිතයිලු!
@ දිල්,අනේ අක්කෙ බඩ නම් පලාගන්න එපා... ඉස්පිරිතාලෙකට එක්ක යන්න ලඟ පාතක ඉන්න එකක්යැ..
@ තිස්ස දොඩන්ගොඩ,ඒක නම් ඇත්ත අයියෙ... අපේ ක්ෂේත්‍රයට ආවේණික රස කථා නම් ටොන් එකකටත් චුට්ටක් විතර වැඩියෙන් තියෙනව... වැඩේ කියන්නෙ ඔය ඔක්කොම කතා කියන්න ගිහිල්ල මාත් කතන්දරකාරයෙක් වෙයිද මන්දා...හික්ස්...
@ ෴ හසියා ෴ ,අඩේ උඹට තාමත් හිනාද...? ප්‍රවේශමෙන් කොල්ලො... අර ඉක්කාව බෝවන සුළුයි!
@ Anonymous,මචං මලියො... ඕං උඹ එහෙම කටේ කෙළ බිඳක් බිම හෙළනව නෙවෙයි... නැත්නං ඉතින් අපේ ගෙවල් පැත්තෙත් අර සුදු වෑන් කැරකෙන්න ගනියි නෙව.. සියපතට ගොඩවුණාට ස්තූතියි මචං...
ජිමියා තමා දවසකටවත් මිනිහා
Grab this
21 දෙනෙකුගේ අදහස්....:
හිකිස්....... කෑෂ් එකේ හිටි හොඳටම ඇස් පේන කෙනා මේ අයියද??????
මලු කතාව මගේ අයියේ.......
පොශ් උනාට දුප්පත් ළමයෙක් හික් හික් ඒක පට්ට කතාව.
හි හී ඒකත් මාර ඉක්කාවක් තමා :D
හික් හික්..
:)
ඊට පස්සේ....
ජිමියා ගහන ඉක්කාවලට වටේ බලන්න ගිහින් මේ අයියගේ ඇහේ පොට ගියාලු.......
හික්ස් පට්ට කතාව ආ......
මාර ඉක්කාවක් නෑව ඒක.......:))))
ඔහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් ! ඇස් දෙක අමාරුවෙන් තියෙන වෙලාවක අමාරුවෙන් කියෙව්වට බඩ පැලෙන්න හිනා නම් උනා....හික්ස්
එලම එලස්...! ඔය ක්ෂේත්‍රයට ආවේණික රස කථා ටොන් එකක් විතර ඇති නේ...? ලස්සනට ලියලා තියනවා මල්ලී.. ෆුල් රිලැක්ස්...!
හික්........හික්........
සිරාවටම ඇත්ත................. මචන් ජිමියා මෙක කියවපු දවසට තමයි......
@ හා පැටික්කි (MS),
හික් හික්..
:)
ගොඩවැදිල ගියාට ස්තූතියි නංගියෝ
@ පිස්සා පලාමල්ල,
අනේ ඇත්තමයි මචෝ මට නං හිතුනෙම ඇඳුමක් ගන්න කීයක් හරි දෙන්න ඕන කියල...
@ හසී,
මාර ඉක්කාවක් නෙවී සිස්.... ජීමීගේ ඉක්කාවක්!
නැත්නං අපේ මාරයියා බලයි කොහෙවත් යන කතාවකට එයාගෙ නම ගෑවුණෙ කොහොමද කියල..
හික් හික්..
:)
@ Ansh Lucky Sri Jay,
සුපුරුදු පරිදිම සියපතට ගොඩවැදිල ගිය ඔයාටත් ස්තූතියි සිස්...
@ ෴ හසියා ෴,
හික්ස්...
ස්තූතියි මලේ...
@ Shadow/හේමලයා,
ඇත්තටම මචං ඒක මෙතෙක් සොයා නොගත් ජිමියටම ආවේනික ඉක්කාවක් !
ළඟදි ගිනස් පොතටත් යන්න නියමිතයිලු!
@ දිල්,
අනේ අක්කෙ බඩ නම් පලාගන්න එපා... ඉස්පිරිතාලෙකට එක්ක යන්න ලඟ පාතක ඉන්න එකක්යැ..
@ තිස්ස දොඩන්ගොඩ,
ඒක නම් ඇත්ත අයියෙ... අපේ ක්ෂේත්‍රයට ආවේණික රස කථා නම් ටොන් එකකටත් චුට්ටක් විතර වැඩියෙන් තියෙනව... වැඩේ කියන්නෙ ඔය ඔක්කොම කතා කියන්න ගිහිල්ල මාත් කතන්දරකාරයෙක් වෙයිද මන්දා...
හික්ස්...
@ ෴ හසියා ෴ ,
අඩේ උඹට තාමත් හිනාද...?
ප්‍රවේශමෙන් කොල්ලො... අර ඉක්කාව බෝවන සුළුයි!
@ Anonymous,
මචං මලියො... ඕං උඹ එහෙම කටේ කෙළ බිඳක් බිම හෙළනව නෙවෙයි... නැත්නං ඉතින් අපේ ගෙවල් පැත්තෙත් අර සුදු වෑන් කැරකෙන්න ගනියි නෙව..
සියපතට ගොඩවුණාට ස්තූතියි මචං...
ජිමියා තමා දවසකටවත් මිනිහා
Post a Comment