සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…
අනේ අහිංසක නෝට්ටුව.දැන් එතකොට කෝ පෝන් නොම්බරේ අමතක උනැයි.:P
රෙදි බිම... විලි ලැජ්ජාවේ ආඩම්බරේ බැරුව ඇති...
හිකි හිකි හිකි.....පට්ට කතාව....මේ එතකොට අර දැරිවිගේ නොම්බලෙන් වැඩක් වුනේ නැතේයි?
හික්ස් ලොල් :D
හික්ස්..........අයියට නෙමෙයිනේ ෂුවර් එකටම ඕක උනේ??????????? ;) ;)
මං හිතන්නේ මේක හරියටම නම් 'අපේ හාදයන්ට හා මට'නේ...???? :D
ෂහ් "කවුන්ටරයෙන් එහා ලෝකය..." බොහොම රසවත් තැනක් නෙව...
හහ් හහ් . . .උඹලත් එක්ක ඊරිසියාත් හිතෙනවා මලේ . . . මාර ස්පයික්නෙ උඹලටත් සෙට් වෙන්නෙ . . . ! එල කතාව ඈහ් !
පට්ට කතාව අයියේ..
ඔව් ඔව් අපිත් බැ0කුවලට යන අයනේ හිතා ගන්න පුලුවන් මුණු දැක්කාම කට්ටියගේ හිකිස්.........
මම නම් අද තමයි මේ පැත්තේ ආවේ... පළවෙනි එකේ ඉඳලා ඔක්කොම ටික කියවලා අන්තිම එකට ඔන්න යන්තම් සටහනක් දැම්මා. මම ඉන්න රටෙත් ඔය බැංකු වැඩ (ලංකාවට සල්ලි දාන්න විතරයි යන්නේ) කරගන්න ලංකාවෙම සහෝදරයෝ දෙතුන්දෙනෙක් ඉන්නවා. කියන්න දෙයක් නෑ.. හරිම හොඳයි. ගෙදරකට ගියහම සලකනවා වගේ තමයි. අපිට නම් ගොඩක් වෙලාවට තේ එකක් එහෙමත් දීලයි එවන්නේ.මුහුදෙන් එහා එහෙමයි කියලා විශ්වාස කරන්ඩත් අමාරු ඇති මං හිතන්නේ...අපිත් ඉඳහිට ඇවිත් යන්නම්කෝ මේ පැත්තේ...
මේවා කාට වෙන දේවල්ද මන්දා. මොනවා උනත් විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.
@ asidisi,හිහ්.. එච්චර දෙයක් වුණාට පස්සේ කොහොමද අක්කේ කටක් ඇරල ආයෙමත් කතා කරන්නෙ...ස්තූතියි ගොඩවැදුනට...
@ අභීත,රෙදි බිමදත් අහනවා...ඒ වෙලාවේ අපේ එකාට පොළවේ වළක් හාරගෙන ඒකේ ඔලුව ඔබාගන්න හිතෙන්නැති...
@ ෴ හසියා ෴,ස්තූති වේවා.. මලයෝ..මට මතක හැටියට මෑන් ඉන් පස්සෙ ඒ ගැන කතා කළේම නැහැ..ඇයි අප්පා අර වගේ දෙයක් වුණහම කොහොම මුණ දෙන්නද ආයේ..
@ හසී,ස්තූතියි සිස්..
@ හා පැටික්කි (MS),මේ මට....???න්න්න්නැහ්...න්න්න්නැහ්... පිස්සුද නගේ...නයි කයිද රෝස් පාන් කිව්වලු... අපි අහුවෙයි ඕවට...මේ ඒක නෙමෙයි හා නගෝ... අභාගෙත් ඉවර එකේ නගා මොකද සද්දයක් නැත්තේ.. දැන් සෑහෙන්න කාලෙකින් පෝස්ට් එකක් දැම්මේ නැහැනෙ...ස්තූතියි මේ පැත්තටත් පැන්නට...
@ nimanthi,සෑහෙන්ඩ බොන්ඩ ඕන ප්‍රශ්නයක් නෙව... හ්ම්ම්ම්...එක පැත්තකින් ගත්තොත් ඔව්...අනෙක් පැත්තෙන් ගත්තොත් නැහැ...ඇත්තම කිව්වොත් අක්කෙ මේ අවුරුදු ගාණටම කවුන්ටරේට ආපු කිසිම දැරිවියක් මගේ හිත ගත්තෙ නැහැ කහ කිරිල්ලි තරම්...අනෙක මං මගේ ජොබ් එක කළා.. එච්චරයි... ඔය වගේ පස්සෙන් පන්නන්න ගියේ නැහැ කොයිම වෙලාවකවත්..ස්තූතියි මේ පැත්තෙ ගොඩවැදිල ගියාට..
@ තිස්ස දොඩන්ගොඩ,ඒක ඇත්ත අයියෙ...දිය යටින් ගින්දර ගෙනයෑම්, දිය රෙද්දෙන් බෙල්ල කැපිලි කොයිතරම් තිබ්බත් "කවුන්ටරයෙන් මෙහා ලෝකය..." බොහොම රසවත් තැනක්!
@ දුමී,කියල වැඩක් නෑ අයියා... විවිධාකාරයේ ස්පයික් මුණගැහිල තියෙනවා මේ ටික කාලෙට...ස්තූතියි අයියෙ මේ ඉසව්වට ඇවිත් ගියාට...
@ නිර්මල,ගොඩක් ස්තූතියි මල්ලි ඔයාටත්...ඉඩක් ලැබුනොත් ආයෙමත් ඇවිත් යන්ඩ එන්න....
@ හසී රන්,හිහ්... කියල වැඩක් නෑ සිස්...කස්ටමර්ස්ල ඉස්සරහ ඔය වගේ දෙයක් වුණාම නං ඉතින්...ආයේ වහ කන්ඩ තමා හිතෙන්නෙ...
@ Jeew,මුලින්ම ඔබව බොහොම සාදරයෙන් පිළිගන්නවා සියපතට...ස්තූතියි මුල ඉඳන්ම කියවන්ඩ උත්සුක වුණාට...ඔබ කියන කතාව ඇත්ත...ඒත් ටිකක් පරිස්සම් වෙන්න ඔය ඒජන්ට්ස්ල හරහා ලංකාවට සල්ලි එවද්දි...අහන්න දකින්න ලැබුන දේවලින් කියන්නේ... ඔය හොඳ මුණ පෙන්නගෙන ඉන්න හැමෝම හොඳ අය නෙවෙයි.. වෙලාව ආවහම සක්විතිල වෙන අය අද ඕනෑතරම්...අවසාන වශයෙන් සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන හැටි බලන්ඩ අයෙමත් එන්න කියල ආරාධනා කරනවා...
@ charmi,ඕං මට නං නෙවෙයි...අපි ඕවට නෑ.. හරිය...විලිලැජ්ජාවෙන් හරි තන්තෝසනං එච්චරයි...තැන්කූ කිව්වා එහෙනං...
කාලෙකට කලින් මම මේ පැත්තේ ඇවිත් ගියා මතකයි. ඊට පස්සේ අද තමයි මට මේ පැත්ත අහුඋනේ. එළ කතාවක් නේ. අපිටත් ඕකේ අනික් පැත්ත වෙනවා. අපි හොයන්නේ යන්න හොඳ කවුන්ටර් එක කොකද කියල. ගිහින් අනාගත්ත වෙලාවලුත් තියනවා. පාස් බුක් එක ඉල්ලනකොට අයිඩෙන්ටිය එහෙම දීල......
හි හි එල කතාව. කවුන්ටරයට මෙහා ලොකය සුන්දරයි තමයි
@ priyantha.ඒබී,අයිය කලින් ඇවිත් ගිහින් තිබුණාත් මං පහුගිය ටිකේ නිහඬව හිටි නිසා සියපතට පිළිගන්නවත් බැරිවුණා....සමාවෙන්න..ආයෙමත් ගොඩවැදිල සටහනක් තියල ගියාට ස්තූතියි අයියේ...මට පේන්නේ කවුන්ටරෙන් මෙහා ලෝකය වගේම එහා ලෝකයත් සුන්දරයි වගේ...
@ nish,කවුන්ටරයෙන් මෙහා ලෝකයේ සුන්දරත්වය විඳින්න ආයෙමත් ඇවිත් යන්න එන්න...බොහොමත්ම ස්තූතියි ඔබටත්...
අයියා කිරිබත්ගොඩ මොන බැංකුවේද හිටියේ? මමත් කිරිබත්ගොඩ තියෙන හුඟක් බැංකුවලට යන කස්ටමර් කෙනෙක් තමා :)
Grab this
29 දෙනෙකුගේ අදහස්....:
අනේ අහිංසක නෝට්ටුව.දැන් එතකොට කෝ පෝන් නොම්බරේ අමතක උනැයි.:P
රෙදි බිම... විලි ලැජ්ජාවේ ආඩම්බරේ බැරුව ඇති...
හිකි හිකි හිකි.....පට්ට කතාව....
මේ එතකොට අර දැරිවිගේ නොම්බලෙන් වැඩක් වුනේ නැතේයි?
හික්ස් ලොල් :D
හික්ස්..........
අයියට නෙමෙයිනේ ෂුවර් එකටම ඕක උනේ??????????? ;) ;)
මං හිතන්නේ මේක හරියටම නම් 'අපේ හාදයන්ට හා මට'නේ...???? :D
ෂහ් "කවුන්ටරයෙන් එහා ලෝකය..." බොහොම රසවත් තැනක් නෙව...
හහ් හහ් . . .උඹලත් එක්ක ඊරිසියාත් හිතෙනවා මලේ . . . මාර ස්පයික්නෙ උඹලටත් සෙට් වෙන්නෙ . . . ! එල කතාව ඈහ් !
පට්ට කතාව අයියේ..
ඔව් ඔව් අපිත් බැ0කුවලට යන අයනේ හිතා ගන්න පුලුවන් මුණු දැක්කාම කට්ටියගේ හිකිස්.........
මම නම් අද තමයි මේ පැත්තේ ආවේ... පළවෙනි එකේ ඉඳලා ඔක්කොම ටික කියවලා අන්තිම එකට ඔන්න යන්තම් සටහනක් දැම්මා. මම ඉන්න රටෙත් ඔය බැංකු වැඩ (ලංකාවට සල්ලි දාන්න විතරයි යන්නේ) කරගන්න ලංකාවෙම සහෝදරයෝ දෙතුන්දෙනෙක් ඉන්නවා. කියන්න දෙයක් නෑ.. හරිම හොඳයි. ගෙදරකට ගියහම සලකනවා වගේ තමයි. අපිට නම් ගොඩක් වෙලාවට තේ එකක් එහෙමත් දීලයි එවන්නේ.
මුහුදෙන් එහා එහෙමයි කියලා විශ්වාස කරන්ඩත් අමාරු ඇති මං හිතන්නේ...
අපිත් ඉඳහිට ඇවිත් යන්නම්කෝ මේ පැත්තේ...
මේවා කාට වෙන දේවල්ද මන්දා. මොනවා උනත් විලිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.
@ asidisi,
හිහ්.. එච්චර දෙයක් වුණාට පස්සේ කොහොමද අක්කේ කටක් ඇරල ආයෙමත් කතා කරන්නෙ...
ස්තූතියි ගොඩවැදුනට...
@ අභීත,
රෙදි බිමදත් අහනවා...
ඒ වෙලාවේ අපේ එකාට පොළවේ වළක් හාරගෙන ඒකේ ඔලුව ඔබාගන්න හිතෙන්නැති...
@ ෴ හසියා ෴,
ස්තූති වේවා.. මලයෝ..
මට මතක හැටියට මෑන් ඉන් පස්සෙ ඒ ගැන කතා කළේම නැහැ..
ඇයි අප්පා අර වගේ දෙයක් වුණහම කොහොම මුණ දෙන්නද ආයේ..
@ හසී,
ස්තූතියි සිස්..
@ හා පැටික්කි (MS),
මේ මට....???
න්න්න්නැහ්...න්න්න්නැහ්... පිස්සුද නගේ...
නයි කයිද රෝස් පාන් කිව්වලු... අපි අහුවෙයි ඕවට...
මේ ඒක නෙමෙයි හා නගෝ... අභාගෙත් ඉවර එකේ නගා මොකද සද්දයක් නැත්තේ.. දැන් සෑහෙන්න කාලෙකින් පෝස්ට් එකක් දැම්මේ නැහැනෙ...
ස්තූතියි මේ පැත්තටත් පැන්නට...
@ nimanthi,
සෑහෙන්ඩ බොන්ඩ ඕන ප්‍රශ්නයක් නෙව... හ්ම්ම්ම්...
එක පැත්තකින් ගත්තොත් ඔව්...
අනෙක් පැත්තෙන් ගත්තොත් නැහැ...
ඇත්තම කිව්වොත් අක්කෙ මේ අවුරුදු ගාණටම කවුන්ටරේට ආපු කිසිම දැරිවියක් මගේ හිත ගත්තෙ නැහැ කහ කිරිල්ලි තරම්...
අනෙක මං මගේ ජොබ් එක කළා.. එච්චරයි... ඔය වගේ පස්සෙන් පන්නන්න ගියේ නැහැ කොයිම වෙලාවකවත්..
ස්තූතියි මේ පැත්තෙ ගොඩවැදිල ගියාට..
@ තිස්ස දොඩන්ගොඩ,
ඒක ඇත්ත අයියෙ...
දිය යටින් ගින්දර ගෙනයෑම්, දිය රෙද්දෙන් බෙල්ල කැපිලි කොයිතරම් තිබ්බත් "කවුන්ටරයෙන් මෙහා ලෝකය..." බොහොම රසවත් තැනක්!
@ දුමී,
කියල වැඩක් නෑ අයියා... විවිධාකාරයේ ස්පයික් මුණගැහිල තියෙනවා මේ ටික කාලෙට...
ස්තූතියි අයියෙ මේ ඉසව්වට ඇවිත් ගියාට...
@ නිර්මල,
ගොඩක් ස්තූතියි මල්ලි ඔයාටත්...
ඉඩක් ලැබුනොත් ආයෙමත් ඇවිත් යන්ඩ එන්න....
@ හසී රන්,
හිහ්... කියල වැඩක් නෑ සිස්...
කස්ටමර්ස්ල ඉස්සරහ ඔය වගේ දෙයක් වුණාම නං ඉතින්...
ආයේ වහ කන්ඩ තමා හිතෙන්නෙ...
@ Jeew,
මුලින්ම ඔබව බොහොම සාදරයෙන් පිළිගන්නවා සියපතට...
ස්තූතියි මුල ඉඳන්ම කියවන්ඩ උත්සුක වුණාට...
ඔබ කියන කතාව ඇත්ත...
ඒත් ටිකක් පරිස්සම් වෙන්න ඔය ඒජන්ට්ස්ල හරහා ලංකාවට සල්ලි එවද්දි...අහන්න දකින්න ලැබුන දේවලින් කියන්නේ... ඔය හොඳ මුණ පෙන්නගෙන ඉන්න හැමෝම හොඳ අය නෙවෙයි.. වෙලාව ආවහම සක්විතිල වෙන අය අද ඕනෑතරම්...
අවසාන වශයෙන්
සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන හැටි බලන්ඩ අයෙමත් එන්න කියල ආරාධනා කරනවා...
@ charmi,
ඕං මට නං නෙවෙයි...
අපි ඕවට නෑ.. හරිය...
විලිලැජ්ජාවෙන් හරි තන්තෝසනං එච්චරයි...
තැන්කූ කිව්වා එහෙනං...
කාලෙකට කලින් මම මේ පැත්තේ ඇවිත් ගියා මතකයි. ඊට පස්සේ අද තමයි මට මේ පැත්ත අහුඋනේ. එළ කතාවක් නේ. අපිටත් ඕකේ අනික් පැත්ත වෙනවා. අපි හොයන්නේ යන්න හොඳ කවුන්ටර් එක කොකද කියල. ගිහින් අනාගත්ත වෙලාවලුත් තියනවා. පාස් බුක් එක ඉල්ලනකොට අයිඩෙන්ටිය එහෙම දීල......
හි හි එල කතාව. කවුන්ටරයට මෙහා ලොකය සුන්දරයි තමයි
@ priyantha.ඒබී,
අයිය කලින් ඇවිත් ගිහින් තිබුණාත් මං පහුගිය ටිකේ නිහඬව හිටි නිසා සියපතට පිළිගන්නවත් බැරිවුණා....
සමාවෙන්න..
ආයෙමත් ගොඩවැදිල සටහනක් තියල ගියාට ස්තූතියි අයියේ...
මට පේන්නේ කවුන්ටරෙන් මෙහා ලෝකය වගේම එහා ලෝකයත් සුන්දරයි වගේ...
@ nish,
කවුන්ටරයෙන් මෙහා ලෝකයේ සුන්දරත්වය විඳින්න ආයෙමත් ඇවිත් යන්න එන්න...
බොහොමත්ම ස්තූතියි ඔබටත්...
අයියා කිරිබත්ගොඩ මොන බැංකුවේද හිටියේ? මමත් කිරිබත්ගොඩ තියෙන හුඟක් බැංකුවලට යන කස්ටමර් කෙනෙක් තමා :)
Post a Comment