ඉල්ලුම ද සැපයුම ද …
පන්ති කාමරය තුළ පල් වෙද්දි...
වර්ධනය … සංවර්ධනය …
දැක විභාගෙන් පැන යත් දි
“යන්න එපා තොපි ටියුෂන් …
ඕන නෑ ඔය රිවිෂන් ...“
එහෙම කිව්වා, අපෙ ඉකොන් සර් …
දෙලොවකට මැදි වෙත් දි
හවස ටියුෂන් පංතියෙදි
හමුවුණා මට … සර්ගෙ ලොකු දුව …
එයත් …!
ටියුෂන් ඇවිත් ..!!
- සන්සරසිදු -
8 දෙනෙකුගේ අදහස්....:
ela kataawa machan
:D :D හික්..
niyamaii..
නියමයි නිර්මාණය.
හැමදෙනාට ම බොහොමත් ම ස්තූතියි ! මං තාම සිංහල බ්ලොග්කරණයට අලුත්. ඉදිරියෙදිත් මට ඔයාලගේ වටිනා ප්රතිචාර, අදහස්, යෝජනා, චෝදනා නොමදවම ලැබේවි කියලා මං විශ්වාස කරනවා.
කතාව ඇත්ත.... දිගටම ලියන්න සහෝදරයා...... ඔබට ජය........
විශ්මි,
ඔබටත්,
බොහොමත් ම ස්තූතියි !
සිහින සෙවනැළිහි ඔබ දෙපළගේ නිර්මාණ හරිම අපූරුයි !
ඒ වගේම ඔබටත්, Raven ටත් සුබ ම සුබ අනාගතයකට මගෙන් සුබාසිරි !!!
බොහොම ස්තුතියි සහෝ...... :)
Post a Comment