සිතේ තෙරපෙන... දහස් සිතිවිලි... අකුරු වෙන තැන...…

Pages

Related Posts Plugin for WordPress, Blogger...

07 March 2010

අවවාදය …

Image: Idea go / FreeDigitalPhotos.net



ඉල්ලුම ද සැපයුම ද …
පන්ති කාමරය තුළ පල් වෙද්දි...
වර්ධනය … සංවර්ධනය …
දැක විභාගෙන් පැන යත් දි

“යන්න එපා තොපි ටියුෂන් …
ඕන නෑ ඔය රිවිෂන් ...“

එහෙම කිව්වා, අපෙ ඉකොන් සර් …
දෙලොවකට මැදි වෙත් දි
හවස ටියුෂන් පංතියෙදි
හමුවුණා මට … සර්ගෙ ලොකු දුව …
එයත් …!
ටියුෂන් ඇවිත් ..!!

- සන්සරසිදු -

8 දෙනෙකුගේ අදහස්....:

බිඟූ said...

ela kataawa machan

Kanishka said...

:D :D හික්..

චේජනා said...

niyamaii..

Raven said...

නියමයි නිර්මාණය.

sansarasidu said...

හැමදෙනාට ම බොහොමත් ම ස්තූතියි ! මං තාම සිංහල බ්ලොග්කරණයට අලුත්. ඉදිරියෙදිත් මට ඔයාලගේ වටිනා ප්‍රතිචාර, අදහස්, යෝජනා, චෝදනා නොමදවම ලැබේවි කියලා මං විශ්වාස කරනවා.

විශ්මි said...

කතාව ඇත්ත.... දිගටම ලියන්න සහෝදරයා...... ඔබට ජය........

sansarasidu said...

විශ්මි,
ඔබටත්,
බොහොමත් ම ස්තූතියි !
සිහින සෙවනැළිහි ඔබ දෙපළගේ නිර්මාණ හරිම අපූරුයි !
ඒ වගේම ඔබටත්, Raven ටත් සුබ ම සුබ අනාගතයකට මගෙන් සුබාසිරි !!!

විශ්මි said...

බොහොම ස්තුතියි සහෝ...... :)

Post a Comment